Header Ads

Breaking News
recent

දේශපාලනයේ ආන්දෝලනාත්මක තීන්දුවක්! පොහොට්ටු මන්ත්‍රීන් බහුතරයක් දොට්ට!

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා වෙනත් දේශපාලන පක්‍ෂ හෝ සන්ධාන යටතේ තරග කිරීමට නාමයෝජනා දුන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපා හැරීමට පොහොට්ටුව තීරණය කර තිබෙනවා. ඊට අදාළ ලිපි නිකුත් කිරීමට ද පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

No comments:

Powered by Blogger.