Header Ads

Breaking News
recent

EXCLUSIVE : ජුනි 09 අලුත් අරගලයක් ඇරැඹෙනවා!

ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ඇති ඡන්ද අයිතිය තහවුරු කරන ලෙස බලකරමින් ලබන ජුනි 09 වැනිදා නව අරගලයක් ආරම්භ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට ඇත.

No comments:

Powered by Blogger.