පදගලයන 200කට අධක පරසක පලසය වට කරය... පලසයන වඩ වරසවක!
කාත්තා හා පිරිමි පුද්ගලයින් 200කට අධික පිරිසක් ඊයේ (26) දින රාත්‍රියේ පහරදීමකින් පුද්ගලයෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් හඟුරන්කෙත පොලිස් ස්ථානය වටකර ඇත. අනතුරුව එම පිරිස කලහකාරීව හැසිරී පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව පෙරළා පොලීසිය තුළට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව පොලීසිය සදහන් කරයි.


No comments: