Header Ads

Breaking News
recent

කළඹ වරය කටසක බගලදශයට පරනද ව බව ඇමත නමල සරපල කයය

කොළඹ වරායේ නිශ්චිතව හදුනාගත් ප්‍රදේශයක් බංග්ලාදේශයට ලබා දීමට තමා පොරොන්දු වූ බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
බංග්ලාදේශය සමබධතා පැවැත්විය යුතු වෙළෙද පාර්ශ්වයක් ලෙස සලකා මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා කීය.

බදුල්ල කැපිටල් සිටි හෝටලයේ පැවැති රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

-මූලාශ්‍රය ලංකාදීප


No comments:

Powered by Blogger.