Header Ads

Breaking News
recent

ලකහවස-රපවහන සභපතවරන ඉලල අසවත!

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ හා ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරුන් ඉල්ලා අස්වී ඇත.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා ලේක්හවුස් සභාපති ලෙස කටයුතු කළ අතර ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට බාර දී තිබේ.

ඩබ්ලිව්.බී. ගනේග මහතාද ජාතික රූපවාහිනී සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කිරීමට නියමිත බවද වාර්තා වෙයි.


No comments:

Powered by Blogger.