Header Ads

Breaking News
recent

ජනපතග ධර කලය වඩ කරනන යජනවක!

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමට රටේ ජනතාවගේ මතය විමසිය යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කරයි. 
එළඹෙන 2048 වසරේ ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් කරා ගෙන යාමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බව එජාප ආසන බලමණ්ඩලයක් අමතමින් මන්ත්‍රීවරයා සදහන් කරයි.


No comments:

Powered by Blogger.