Header Ads

Breaking News
recent

රනල ජනධපත ව හට ගන ඩලසගන පතක!

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් වූ ආකාරය පිළිබඳ ව තමන් ඉදිරියේ දී පොතක් ලිවීමට බලාපොරොත්තු වන බව ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළකර ඇත.

තමන්ට පොදු ජන පෙරමුණ තුළ විවිධ බලපෑම් එල්ලවූ බවත් වසර දෙකක් තුල තමන් අමාත්‍යංශ හතරකට මාරුකර යැවූ බවත් ඔහු මෙහිදී පවසා තිබෙන්නේ තමන් විදුලි බල අමාත්‍යධුරය දරු අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත අත්සන් කළ ආන්දෝලනාත්මක ගිවිසුමක් ද සිහිපත් කරමිනි.




No comments:

Powered by Blogger.