Header Ads

Breaking News
recent

ජනධපත ඝතනයට ආ සනයපර කරට කරදයක නවව... සයළ පතම ඉටවව - තනන ඤණනනද හම

විදේශ සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණි පැමිණෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරගෙන සිටින බව කියන ස්නයිපර් තුවක්කු කරුට කරදරයක් නොවේවා, සියළු පැතුම් ඉටුවේවා යැයි තැන්නේ ඤාණානන්ද හිමියෝ සඳහන් කරති.

සමාජ ජාලවල අදාල පුවත සම්බන්ධයෙන් පළ කර ඇති සටහනකට ප්‍රතිචාරයක් ලෙස උන්වහන්සේ මෙම අදහස පළ කර ඇත.

උන්වහන්සේගේ ප්‍රතිචාරය අනුමත කරමින් කාරියමඩිත්ත ඤාණාරාම හිමියන්ද සඳහන් කර ඇත්තේ ‘එසේම වේවා’ යනුවෙනි.


No comments:

Powered by Blogger.