Header Ads

Breaking News
recent

අමරවන ඉගරස කත කරනන එප දමළන කත කරනන මට දමළ තරනව ජනපත පරශය දමළ කරයකරකයකට කයය (VIDEO)

ඉංග්‍රීසි භාෂාවෙන් ආයාසයෙන් ප්‍රශ්නයක් ඇසීමට උත්සාහ කළ ප්‍රංශයේ වෙසෙන ද්‍රවිඩ ජාතිකයෙක් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්නය ඇසීමට අපහසු නම් දෙමළ භාෂාවෙන් එය අසන ලෙසත් තමන්ට දෙමළ තේරෙන බවත් ප්‍රකාශ කළා.

No comments:

Powered by Blogger.