ඕස්ට්‍රේලියාවේ පැවැති 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා තමන් ගියේ තම වියදමින් බව රංගන ශිල්පිනී ද ශලනි තාරකා සඳහන් කරයි. නමුත් තමන් ක්‍රිකට් ආයතනය හරහා අනුග්‍රහකත්ව ලිපියක් ලබා ගත් බව පිළිගන්නා බවද ඇය සඳහන් කළාය.
No comments: