Header Ads

Breaking News
recent

රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කළ පාර්ලිමේන්තුවේ අනංගයා මාට්ටු! වහාම වැඩ තහනම් කරයි!

පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් තරුණ රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සිදුකරන  ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් එහි  සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ තහනම් කරනු ලැබීය.

No comments:

Powered by Blogger.