පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ රූමත් තරුණියන්ට ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් හිංසනයන් සහ අඩම්තේට්ටම් එල්ල වන්නේ යැයි පසුගියදා වාර්තා වුණා. කාලාන්තරයක් තිස්සේ විවිධ හිංසනයන් සිදුවන බවත් මෙවැනි කටයුතුවලට අවනත නොවන්නේ නම් විවිධ පළිගැනීම්වලට ලක්කරන බවත් එම සේවිකාවෝ පවසනවා.
No comments: