Header Ads

Breaking News
recent

පැරෂුට් දෙකක් උඩදී එකට පැටලෙයි! බිල්ඩිමක් උඩට ඇදන් ඇදන් වැටෙයි! තව එකක් ගහක් උඩ! නිදහස් පෙරහුරුවේ පැරෂුට් පිම්ම වරදී! හතරදෙනෙක් ‌රෝහලේ! VIDEO

නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගතකර තිබේ. පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුව ඇති අතර අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ යුද හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් බව වාර්තා වේ.

No comments:

Powered by Blogger.