Header Ads

Breaking News
recent

ඉස්සර සමාජ මාධ්‍ය හොඳයි... පස්සේ අපි දාන හැම එකටම ‘නිවන් සුව’ ‘නිවන් සුව’ ‘නිවන් සුව’ කියලා දානවා... හිටපු ජනාධිපති මහින්දට ‘නාකි මයිනා’ කියනවා! - එස්.එම්. චන්ද්‍රසේන (VIDEO)

ඉස්සර පැවැති සමාජ මාධ්‍ය හොද බවත්,පසුව අප පළ කරන සියලු දේට නිවන් සුව ප්‍රාර්ථනා කරන බවත් එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ හිටපු ජනාධිපතිවරයාට නාකි මයිනා කියා පවසන බවත්, සමාජ මාධ්‍යයට යම් පාලනයක් පැවතිය යුතු බවත්ය.


No comments:

Powered by Blogger.