Header Ads

Breaking News
recent

උද්දික පවුල පිටින් රට හැර යයි.. කැනඩාවේ රැකවරණ ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ උද්දික ප්‍රේමරත්න මහතා කැනඩාවේ පදිංචියට යාමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

මෙවරටත් ඒ සදහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයිද පැවසේ.

පෞද්ගලික හේතු මත යැයි පවසමින් ඔහු ඊයේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර අදාල ලිපිය කථානායකවරයා වෙත යොමුකර තිබිණි.

ඔහු වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා එස්.ඊ. මුතුකුමාර මහතා දිවුරුම් දීමට නියම නියමිතව ඇත.

No comments:

Powered by Blogger.