Header Ads

Breaking News
recent

මැතිවරණයට සැරසෙන්න... ජනපති කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි!

ජනාධිපතිවරණය මේ වසරේ පළමුව පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කැබිනට දැනුම් දී ඇත.

එනිසා පළමුව ජනාධිපතිවරණයක් සඳහා සූදානම් වන ලෙස ජනාධිපතිවරයා කැබිනට් අමාත්‍යවරුන්ව දැනුවත් කර ඇත.

කොළඹ ජනාධිපති කාර්යාලයේ කැබිනට් මණ්ඩය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කර තිබේ.

ව්‍යවස්ථාව අනුව මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය වන නිසා ඒ අනුවම කටයුතු සිදුවනු ඇති බවද ජනාධිපතිවරයා පවසා ඇත.


No comments:

Powered by Blogger.