Header Ads

Breaking News
recent

මේක මහපොලොව නුහුලන අපරාධයක්… මගේ මහත්තයාට කවුද මේ අපරාධය කළේ? මගේ දරුවො තුන්දෙනාට දැන් තාත්තා කෙනෙක් කෝ? ඖෂධ මාෆියාව සේනක බිබිලේව මැරුවා… PHI රොෂාන්ව මැරුවේ කෑම සමාගම් මාෆියාවද?

ඇල්පිටියේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දීපාල් රොෂාන් පුෂ්පකුමාර මහතාගේ ඝාතනය මේ වන විටත් නොවිසඳුණු අබිරහසක් බවට පත්වෙලා. බොහෝ දෙනෙක් විමසා සිටින්නේ කාටවත් කරදරයක් නොකළ ඔහුව කුමන හේතුවක් නිසා ඝාතනය කළාද කියලයි. කාගේ වුවමනාවක් නිසා මේ ඝාතනය කළාද කියන එක ගැනත් පරීක්ෂණ සිදුකරන කණ්ඩායම්වලට මෙතෙක් සොයාගැනීමට හැකිවී නැහැ.

No comments:

Powered by Blogger.