Monday, November 10 2025

Header Ads

UPDATE : කැනඩාවේ ශ්‍රී ලාංකික පවුලක් මරා දැමුවේ නිවසේ සිටි 19 හැවිරිදි කොලු ගැටයෙක්!

ශ්‍රී ලාංකික වැඩිහිටියන් දෙදෙනෙකු සහ ළමුන් සිව් දෙනෙකු ඝාතනය කළ ඔටාවා නිවසේ 'සමූල ඝාතනයේ' වැඩිවිස්තර මේ වනවිට කැනඩාවේ මාධ්‍ය මගින් අනාවරණය කර තිබේ. මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ කැනඩාවට ළඟදී පදිංචියට ගිය පවුලක දර්ශනී දිලන්තිකා ඒකනායක (35) යන මව සහ ඇයගේ දරුවන් සිව් දෙනාත් ගාමිණී අමරකෝන් (40) යන තවත් පිරිමි පුද්ගලයෙකි. 

Leave a Comment

Powered by Blogger.