කැනඩාවේ අගනුවර වන ඔටාවා හි බාර්හේවන් උපනගරයේ නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක දරුවන් 4 දෙනෙක් සහ වැඩිහිටියන් දෙදෙක් වෙඩි තබා ඝාතනය කර තිබේ.
මිය ගිය පුද්ගලයින් අතර දරුවන් සිව් දෙනා සහ දරුවන්ගේ මව වන අතර පියා වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහල්ගතකර තිබේ.
No comments: