රතු මුහුද ආශ්‍රිත හූති කැරලි කාරයින්ගේ මිසයිල ප‍්‍රහායකට ලක් වූ වෙළඳ නෞකාවක් ඉන්දීය නාවික හමුදාව විසින් මුදා ගැනීමට සමත්ව ඇත.
එහි සිටි 21 දෙනෙකුද බේරාගෙන ඇති අතර ඔවුන් අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුද සිටින බව වාර්තා වේ.
හූති ප‍්‍රහාරය හේතුවෙන් නෞකාවේ තිදෙනෙකු මිය ගොස් ඇත.
No comments: