Header Ads

Breaking News
recent

මිරිස්සේ තිබ්බ ධීවර විරෝධය මැද්දට පැනලා පොහොට්ටුවේ හිටපු උපසභාපති යකා නටයි! ධීවරයෝ එකතු වෙලා හූ කියලා එලවා දමයි! VIDEO

මිරිස්ස මංසන්ධියේ ඊයේ (13) පැවැති ධීවර විරෝධතාවක් අතරතුරදී කලහකාරී තත්ත්වයක් උද්ගත වුණා.
මෙම අවස්ථාවට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපතිවරයා විරෝධතාකරුවන්ට බාධා කරමින් කලහකාරීව හැසිරීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් හටගත්තා.

No comments:

Powered by Blogger.