Header Ads

Breaking News
recent

දේශපාලනයේ ප්‍රබලයා ආර්.සම්පන්දන් දිවියෙන් සමුගනී!

දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත වී ඇත.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත වී ඇති අතර ඒ වනවිට ඔහු 91 වැනි වියේ පසුවිය.

මන්ත්‍රීවරයා කලක සිට අසනීප තත්ත්වයකින් පෙළීම හේතුවෙන් පාර්ලිමේන්තු සැසිවලට සහභාගී නොවී නිවාඩු ලබාගෙන සිටියේය.


No comments:

Powered by Blogger.