Header Ads

Breaking News
recent

අනුර කුමාර ඝාතන සැලසුමක්... ගණුදෙනුව කෝටි 4.5ක් - විශේෂ හෙලිදරවුවක්! (VIDEO)

ජාතික ජනබල වේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ හෙළිදරව්වක් කර තිබේ.

ඒ හරහා රුපියල් ලක්ෂ 450ක ගනුදෙනුවක් සිදුවෙමින් ඇති බවද එහිදී හෙළිදරව ් කරයි.

අනුර දිසානායක මහතාගේ ජනප්‍රියත්වය උහුලාගත නොහැකිව සිටින ආණ්ඩුවේ සහ විපක්ෂයේ කණ්ඩායම් එක්ව මෙම කුමන්ත්‍රණ සැලසුම් කරමින් ඇති බවද එහි සඳහන් කරයි.

කෙසේ වෙතත් යම් ලෙසගෙන් අනුර දිසානායක මහතා ඝාතනය කළහොත් ඒ හරහා ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම සියයට අසූවක් දක්වා ඉහළ යනු ඇති බවත් එම හෙලිදරුවුව කල පුද්ගලයා තවදුරටත් කියා සිටියේය.


No comments:

Powered by Blogger.