Header Ads

Breaking News
recent

පියුමි හංසමාලි පාතාල නායකයෙකුගේ මුදල් පරිහරණය කල බවට තොරතුරක් ඇවිත්!

පියුමි හංසමාලි එක්තරා පාතාල නායකයකුගේ මුදල් පරිහරණය කරන බවට ලද තොරතුරක් මත ඇය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

ඒ අනුව ඇයගේ වත්කම් පිළිබඳව විමර්ශනය කරන බව පැවසූ අමාත්‍යවරයා තම නිර්දෝෂී බව ඇයට ඔප්පු කිරීමට අවස්ථාව ඇති බව ද කීවේය.

කුමන තර්ජන පැමිණියද මත් ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්දනය කරන බවත් යුක්තිය මෙහෙයුම ජූලි 04 වැනිදා සිට ජනතාවගේ ඇගට දැනෙන අයුරින් ක්‍රියාත්මක කරන බව ද කීවේය.

දිවයින


No comments:

Powered by Blogger.