ධම්මික පෙරේරාගේ අගමැති රනිල්? මෙන්න අලුත් කතාවක්! (VIDEO)
රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන් ඉදිරියේ දණින් වැටී ඉදිරි ජනාධිපතිවරණයේදී ධම්මික පෙරේරා මහතා ජනාධිපති අපේක්ෂකත්වයට නම් නොකරන ලෙස ඉල්ලා ඇතැයි චන්දිම වීරක්කොඩි මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ බැරි වෙලා හෝ සජබ මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවට ගැනීමට බැරි වුවහොත් ධම්මික පෙරේරා යටතේ තමන් අගමැති අපේක්ෂකත්වයට නම් කරන ලෙස පොහොට්ටුවෙන් ඉල්ලීමක් කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කොට ඇති බවකි.

No comments: