සමගි ජන බලවේගයේ සභාපති ඉම්තියාස් බාකීර් මාකර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
තම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යවා ඇති බව බාකීර් මාකර් මාධ්‍යයට තහවුරු කර පවසා ඇත.
“මම මෙම තනතුර අත්හැරියත් සමගි ජන බලවේගය සමඟ රැඳී ඉන්නවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.
No comments: