Header Ads

Breaking News
recent

උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට මිසයිල අනතුරු ඇඟවීමක්.



උතුරු කොරියාව ඊයේ දියත් කළ මිසයිල දෙක දකුණු කොරියාවට කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස හඳුන්වා තිබෙනවා.

මෙම කෙටි දුර මිසයිල ජපාන මුහුදට මුදා හැරුණේ උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළේ Wonsan සිටයි.

මේ පිළිබඳ අදහස් දක්වන උතුරු කොරියානු නායක කිම් ජෝන් ප්‍රකාශ කරන්නේ තම රටට එල්ල වන ඕනෑම සෘජු තර්ජනයක් මැඩලීමට අවශ්‍ය පියවර සියල්ලක්ම තමන් ගන්නා බවයි.

No comments:

Powered by Blogger.