Header Ads

Breaking News
recent

මද්දුම බණ්ඩාර සහ පී. හැරිසන් අමාත්‍යධුර දෙක මරුකරගනී

මාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර විසින් දරන ලද රාජ්‍ය පරිපාලන,ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යධුරය රාජ්‍ය පරිපාලන , ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය කර තිබෙනවා.
එමෙන්ම අමාත්‍ය පී හැරිසන් විසින් දරන ලද කෘෂිකර්ම , පශු සම්පත් සංවර්ධන , වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු , වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යධුරය ලෙස සංශෝධනය වී තිබෙනවා. අමාත්‍යවරුන් දෙදෙනා වෙත නව පත්වීම් පිළිගැන්වීම ජනාධිපතිවරයා විසින් සිදුකර තිබුනා.

No comments:

Powered by Blogger.