කොන්ද පන නැති පෙන්දන් නායකත්වයට පත් කර වැඩක් නෑ.. ඊළග ජනාධිපති නිර්භිත අයෙක් - රතන හිමි
ඉදිරි ජනාධිපතිවරයා ලෙස පත් කර ගත යුතුව ඇත්තේ අන්තවාදීන්ට එරෙහිව නිර්භීත තීන්දු ගත හැකි පුද්ගලයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.
එසේ නොමැතිව දියාරු පෙන්දන් නායකයන් ලෙස පත් කළාට වැඩක් නැති බවද උන්වහන්සේ පවසති.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රතන හිමියෝ මෙම අදහස් පළ කළහ.
රට පුරා වර්ධනය අන්තවාදයට මුහුණ දීම සඳහා කොන්ද පණ නැති ආත්ම ශක්තිය නැති, බලලෝභී නිවට නායකයන්ට නොහැකි බවත් කොටි ත්‍රස්තවාදයට වඩා අන්තවාදය දස ගුණයකින් භයානක බවත් ඊට අනාගත නායකයා කොන්ද පණ ඇති නිර්භීත අයකු විය යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

No comments: