Header Ads

Breaking News
recent

සජිත් අවසන් කරන්න ෆේස්බුක් හමුදාවක් තිඹිරිගස්යායේ ස්ථානගත කරයි.. එජාප ප‍්‍රබල ඇමති සමග සුපිරි සාදයක්..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව කටයුතු කිරීම සඳහා සමාජ ජාලා ක‍්‍රියාකාරීන් කණ්ඩායමක් සූදානම් කර ඇත. ඒ සඳහා වන දිරිගැන්වීමේ සාදයක් ආසන්න දිනයකදී තිබිරිගස්යාය ප්‍රදේශයේ හෝටලයක දී පවත්වා ඇතැයි වාර්තා වෙයි.

මෙම කණ්ඩායම සඳහා එක් කරගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සමාජ ජාලයන්හි ක‍්‍රියාකාරීව කටයුතු කල පිරිසකි. පැවති සාදය සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ ප්‍රබල ඇමතිවරයෙක් සහභාගි වී ඇති අතර ඔහු පුද්ගලිකවම සියලු දෙනා ඉතා මිත‍්‍රශීලීව කටයුතු කර තිබේ. ඒ අනුව අද දින පටන්ම සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර දැවැන්ත සමාජ ජාලා ප්‍රහාරයක් එල්ල කළ යුතු බව දැනුම් දී ඇත. අදාල සියළු දීමනා වියදම් ප‍්‍රබල ඇමති විසින් පියවා දමන බවද වාර්තා වෙයි.

lanka C news

No comments:

Powered by Blogger.