Header Ads

Breaking News
recent

සිරිකොතෙන් පසුබැස්ස සජිත් හම්බන්තොටදී රනිල්ට අභියෝග කරයි.. ‘2020 ජනපති සජිත්’ සටන අරඹයි !

යේ දින පැවති එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගී වීමෙන් පසු එම පක්‍ස නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා සිය බල ප‍්‍රදේශය වන හම්බන්තොටට ගියේය.

එහිදී තම පාක්‍ෂිකයන්ගෙන් ඔහුට හිමි වූයේ උණුසුම් ප‍්‍රතිචාරයකි.
‘2020 ජනපති සජිත්’ යයි සදහන් පුවරු ඔසවාගෙන ඔවුන් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් ජයඝෝෂා නැගූහ.

එජාපයේ වගකීම බාර ගැනීමට තමන් සූදානම් යයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පැවසූ බවත් වර්තමාන පරපුරේ වගකීම ද එඩිතරව නොබියව තමන් බාර ගැනීමට සූදානම් බවත් එහිදී කී ඔහු දැනටමත් ඒ වැඩ පිළිවෙල ආරම්භ කර ඇති බවත් පැවසීය.


No comments:

Powered by Blogger.