සජිත්ට විරුද්ධව අගමැතිවරයා වංචා දූෂණ පරික්ෂණ අරඹද්දි සජිත් පිල බේරාගන්න ජනපති අත දමයි.. රනිල් පිලට මහ බැංකු තුරුම්පුවෙන් ගහයි..
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කර යුතු බවට මෙහෙයවන ඇමතිවරු සහ මන්ත්‍රිවරුන්ට එරෙහිව පුළුල් පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
සුජිව සේනසිංහ සහ අජිත් පී පෙරේරා අමාත්‍යවරුන්ට විනය පරික්ෂණයක් මෙන්ම හරීන්,සුජිව,මංගල සමරවීර යන අයගේ අමාත්‍යාංශවල අක්‍රමිකතා සොයා දූෂණ වංචා චෝදනා ලෙස සැලකිල්ලට ගනිමින් පුළුල් විමර්ෂණයක් කිරිමට උපදෙස් දී තිබේ.
මීට අමතරව අදාල ලිපි ගොනු මාධ්‍යට නිකුත් කිරිමට තිරණය කර ඇති අතර එජාප ප්‍රබලයෙකුට අයත් එජාප හිතවාදි වෙබ් අඩවි වල පල කිරිමට ද තිරණය කර ඇත.
මේ අනූව එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු යැයි බලපෑම් පක්ෂය තුළ බලපෑම් ඇති කරන සියලු දෙනාට වංචා දූෂණ චෝදනා සහ සහ පෞද්ගලික ජිවිතයේ විිවිධ කාරණා ප්‍රසිද්ධ කිරිමට ද කටයුතු සලසා තිබේ.
මංගල සමරවීර,මලික් සමරවික්‍රම අමාත්‍යවරුන්ගේ විවිධ අක්රමිකතාවයන් පිළිබදව ලිපි ගොනු ඇති බවට විවිධ පාර්ශවයින් මාර්ගයෙන් අමාත්‍යවරු දෙදෙනාට පූර්ව අනතුරු ඇගවීම් කර තිබේ.
මේ අනූ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සියලුම අමාත්‍යවරු සහ මන්ත්‍රිවරු මර්ධනය කිරිම අග්‍රමාත්‍යවරයාට හිතවාදි කණ්ඩායම් විසින් ආරම්භ කර තිබේ.
කෙසේ නමුත් අදාල කරුණු දෙස අවධානයෙන් බලා සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ සවස ගත් හදිසි තීරණයකට අනූව මහ බැංකු බැදුම්කර වංචාව පිළිබදව විමර්ෂණ සහ පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සදහා අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් සහ මහ බැංකු අධිපතිවරයා කැදවා තිබුණි.
ඒ අනූව ජනාධිපතිවරයා දැඩිව ප්‍රකාශ කර සිටියේ ඉතා හැකි ඉක්මනින් රජයට අහිමි වන මුදල අය කරගැනිමටත්,වැරදිකරුවන්ට දඩුවම් දීම ඉතා ඉක්මනින් සිදු කළ යුතු බව ය.
මේ අනූව ඉදිරි මාස දෙක තුළ දී මේ පිළිබදව පරීක්ෂණ සිදු කර අවසන් කරන බව නිතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ය.
මේ අතර ඊයේ දිනයේ දී ජාත්‍යන්තර පොලිසියේ මහ ලේකම්වරයා හමු වූ අවස්ථාවේ දී මුල්‍ය වංචා චෝදනාවන්ට ලක් ව තිබෙන ජාත්‍යන්තර වරෙන්තු නිකුත් තොට ඇති අර්ජුන් මහේන්ද්‍රන් සහ උදයංග විරතුංග යන දෙදෙනා මෙරටට හැකි ඉක්මනින් ගෙන්වන ලෙස ජනාධිපතිවරයා විසින් ඉල්ලා තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසා සිටී.
මහ බැංකු බැදුම්කර විමර්ෂණ කටයුතුවල ප්‍රගතිය පිළිබදව දෛනිකව ජනාධිපතිවරයාව දැනුවත් කරන ලෙස අදාල අංශවලට ද උපදෙස් ලබා දීම සිදු කරන ලදි.
එජාපයේ තරුණ ඇමතිවරු සහ මන්ත්රිවරුන්ගේන් දේශපාලන පලිගැනිම් සිදු වන අවස්ථාවකදී අනපේක්ෂිත මොහතක දී ජනාධිපතිවරයා විසින් මහ බැංකු විමර්ෂණය කඩිනම් කිරිම සජිත් පාර්ශ්වයේ තරුණ මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාවට ජනාධිපතිවරයා ගත් පියවරක් ලෙස කතාබහත් ඇති ව තිබේ.
– andaharaya

No comments: