පොහොට්ටුව සමග සන්ධානගත වීමට චන්ද්රිකා පිල විරුද්ද වේ !
ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය ගන්නා උත්සාහයට පක්ෂයේ ආසන සංවිධායකයන් 46 දෙනෙකු විරුද්ධ බව ශ්රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය පවසයි.
සංවිධානයේ සභාපති ජී.එච්. බුද්දදාස මහතා පවසන්නේ ශ්රීලනිප ආසන සංවිධායකයන් 160 දෙනාගෙන් 46 දෙනෙකු මීට විරුද්ධ බවයි.
ඉදිරි මැතිවරණයේදී ශ්රීලනිපය තනිව තරග කළ යුතුය යන ස්ථාවරයේ එම කණ්ඩායම සිටින බවද ඔහු පැවසීය.
පොදුජන පෙරමුණ සමග සන්ධාන ගත වීමෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය විනාශ වන බවත් දිස්ත්රික්ක 25ට තනිව තරග කළ බුද්ධදාස මහතා කියා සිටියේය.
ශ්රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ සහයෝගය ඇතිව ක්රියාත්මක වන්නකි.

No comments: