Marshall Perera
ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඊයේ (01) භාරදී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. ජනාධිපතිවරයා විසින් ඌව පළාත් ආණ්ඩුකාරවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස සිදුකළ දැනුම් දීමක් මත මෙලෙස ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඌව පළාත් සභාවේ ධුර කාලය ලබන සැප්තැම්බර් මස 08 වෙනිදා අවසන් වීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඌව පළාත් සභාවේ ධුර කාලය ලබන සැප්තැම්බර් මස 08 වෙනිදා අවසන් වීමට නියමිතව තිබෙනවා.


No comments: