Header Ads

Breaking News
recent

සජිත් ගොං කතා වාර්තාවක.. දැනට ගොං කතා 19යි..

ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට ගොන් කතා 19ක් පවසා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
එම ගොං කතා අසද්දී සජිත් ප්‍රේමදාස මහතා 4 වසර සමත් දැයි තමන් සැක සිතන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.



කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Powered by Blogger.