දීපාවලි වෙනුවෙන් ලබාදෙන උත්සව අත්තිකාරම් මෙතෙක් ලබාදී නොමැති බැවින් එය වහාම ලබාදෙන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ රජයෙන් හා වතු සමාගම් වලින් ඉල්ලීම් කර තිබෙනවා.
No comments: