රෑට ගෙවල්වලට රිංගන එක එජාපයේ අයට පුරුද්දක් වෙලා - නාමල්
ආණ්ඩුව විසින් යහපාලනය යන වචනය මේ රටේ ජනතාවට එපා කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මොරටුව ප්‍රදේශයේ පොදුජන පක්ෂ කාර්යාලක් විවෘත කිරීමේ උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මේ අතර ගම්වල සිටින සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ගේ සහය සියයට පොදුජන පෙරමණට හිමිවන බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.
නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පවසා සිටියේ අලුත් නායකයෙක් සමඟ රටේ ජනතාව අලුත් ගමනක් යන්නට සූදානමින් සිටින බවයි.
මේ අතර පක්ෂයේ දේශපාලන නායකයින්ට හූ කියන සම්බන්ධයෙන් මාධ්‍ය වෙදියෙකු විසින් ඉදිරිපක් කළ ප්‍රශනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
“එක්සත් ජාතික පක්ෂයේ අය අපේ වේදිකාවල වෙන දේවල් හොන්න කලින්. අන්තර්ජාලයෙන් මාධ්‍යවෙදියෙක් ලෙස හැසිරෙන තරුණයෙක් ආව ඒ තරුණයාට ගැහුවා. ඇයි ගැහුවේ? කවුද ගැහුවේ කියලා ඉස්රවෙලා හොයන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාට හූ තිබ්බා. වෙනකාටත් නෙමෙයි. එක්සත් ජාතික පක්සයේ නායකයාට. ඒ ගැන හොයන්න. මේ එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන්නේ අල්ලපු ගෙදර වෙන දේවල් හොයන්නේ. ඒකනේ සජිත් මහත්තයාත් කිය්නනේ රෑට රෑට ගෙවල්වලට රිංගනවා කියලා. රෑට ගෙවල්වලට රිංගන එක එක්සත් ජාතික පක්ෂයට පුරුද්දකට ගිහින් තියෙන්න.“

No comments: