Header Ads

Breaking News
recent

චන්ද්‍රිකා ශ‍්‍රීපනිප ප්‍රබලයන් පිරිසක් සමගින් එජාපයට - එජාප ප‍්‍රබලයා කියයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් එක්සත් ජාතික පෙරමුණට සහාය දීම සඳහා එක්වන බව ඇමති පී හැරිසන් මහතා පැවැසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ උත්සව සභාවකින් පසු මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදී ය.


ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා මේ මොහොතේ කළ යුතු හොඳම දෙය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීම යැයිද ඔහු සඳහන් කළේය.

No comments:

Powered by Blogger.