රාජපක්ෂලා නාග විහාරයේ භික්ෂූන් දෙනමක් මරා දැම්මා.. සපුමල් කුමරුගේ කඩුව සොයා ලංකාවම ස්කෑන් කලා - විජිතමුනි
මහින්ද රාජපක්ෂ පාලන සමයේ රාජපක්ෂවරුන් විසින් වනාන්තරවල සිටින ඇතින්නියන් මරා දමා අලි පැටවුන් සොරකම් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුනි සොයිසා මහතා පවසයි.
ඒ සඳහා අලි පොත පවා අතුරුදහන් කල බවද ඇතැම් අලින් ලක්ෂ 80-100ට විකුණා දැමූ බවට ද ඔහු චෝදනා කළේය.
ඔහු මෙම අදහස් පළ කරනු ලැබුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.
එමෙන්ම එකල රාජපක්ෂවරුන් ලංකාව පීරමින් සපුමල් කුමාරයාගේ කඩුව සෙවූ බවත් ඒ සඳහා මුළු ලංකාවම ස්කෑන් කර බැලිය හැකි යන්ත්‍ර සහිත ගුවන්යානාවලින් ලංකාවම ස්කෑන් කර බැලූ බව ද ඔහු පැවසීය.
එම කඩුව සොයාගෙන යාමේදී කෝට්ටේ නාග විහාරයේ භික්ෂූන් වහන්සේලා දෙනමක් ද ඔවුන් විසින් ඝාතනය කළ බවද පැවසූ ඔහු කෞතුකාගාරයේ කඩා එහි තිබූ වටිනා බඩු ද සොරකම් කළ බවට ද චෝදනා කළේය.

No comments: