Wednesday, April 16 2025

Header Ads

Breaking News
  

සෙනසුරාදා දිනයේ දී රුසියානු සංචාරකයන් 290 ක් මෙරටට ගෙන එන බව උදයංග කියයි

මේ වසර අවසන් වන විට රුසියානු සංචාරකයන් 26,000 ක් මෙරටට ගෙන එන බවත්, එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 40 ක පමණ විදේශ විනිමයක් රටට උපයා දෙන බවත්, රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසයි. ආරම්භයේ දී සතියකට එක් ගුවන් යානයකින් පමණක් සංචාරකයන් ගෙන ඒමට සැලසුම් කර තිබෙන අතර, ඒ අනුව සෙනසුරාදා දිනයේ දී සංචාරකයන් 290 ක් රැුගත් ගුවන් යානයක් පැමිණෙන බවත් ඔහු සිය ෆේස් බුක් පිටුෙව් සටහන් කර තිබේ.

යුක්රේන සංචාරකයන් මෙරටට රැුගෙන ඒම නිසා මෙරට කොරෝනා ව්‍යාප්ත වූ බවට එල්ල වන චෝදනාව ඔහු තරයේ ප‍්‍රතික්ෂේප කරයි.

උපුටා ගැනීම : headlinenews


Leave a Comment

Powered by Blogger.