Thursday, May 22 2025

Header Ads

Breaking News
  

චන්දිමාල්ගේ උපන් දින සාදයට ගිය ජැක්සන්ගේ දුව මාධවීත් අත්අඩංගුවට !

ෂැන්ග‍්‍රීලා හෝටලයේ පැවති ප‍්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ගේ උපන් දින සාදයට සහභාගී වූ රන්ගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දියණිය වන මාධවී වත්සලා ඇන්තනී ඇතුළු හය දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත් අඩංගුවට ගත් පිරිස අතර, මාධවී වස්තලා ඇන්තනී ගේ ස්වාමි පුරුෂයා, රංගන ශිල්පිනී අනර්කලී ආකර්ෂා සහ අනර්කලී ගේ මව ද සිටින බව සදහන් ය.

නිරෝධායන නීතීන් උල්ලංඝණය කරමින් අදාල සාදය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 21 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පැවසේ.


Leave a Comment

Powered by Blogger.