ඊශ්‍රායලයට එරෙහිව ස්ටිකරයක් ඇලවූ බව කියමින් රුස්නි මොහොමඩ් නමැති තරුණයකු අත්අඩංගුවට ගෙන දින 90ක් රදවා තබා ගැනීමට ජනාධිපතිවරයා අත්සන් කළා සේ බටලන්ද වධකාගාරය සම්බන්ධයේ ඇසින් දුටු ප්‍රබල සාක්ෂියක් තිබියදී රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට නොගන්නේ මන්දැයි දුමින්ද නාගමුව මහතා ප්‍රශ්න කළේය.
No comments: