Header Ads

Breaking News
recent

රෝසි සේනානායක කොලඹ නගරාධිපති දුරයෙන් ඉවතට !

කොළඹ නගර සභාවේ නගරාධිපතිය වන රෝසි සේනානායක මහත්මිය එම තනතුරින් ඉවත් කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් ඇති බව නිල නොවන වාර්තා සඳහන් කරයි.

රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධුරය කටයුතු කරමින් සිටියදී ඇයට එරෙහිව විශාල දූෂණ චෝදනා ගණනාවක් ඉදිරිපත් වීම හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇතැයිද සදහන්ය.

ඇය එම ධූරයෙන් ඉවත්කල පසු පත් පත්කරන ලද නව නගරාධිපතිවරයාද එක්සත් ජාතික පක්‍ෂ අයෙක් වනු ඇති බවද වාර්තා වෙයි.

කොළඹ මහ නගර සභාව එක්සත් ජාතික පක්‍ෂ පාලනය යටතේ පවතින්නකි.

lankacnews


No comments:

Powered by Blogger.