Header Ads

Breaking News
recent

චම්පික තවත් හිරවෙයි.. පොලිස් ලොක්කන් 07කගෙන් ප‍්‍රශ්ණ කරයි.. ඊලගට පූජිත ජයසුන්දරගෙන්

2016 වසර දී රාජගිරියේ දී සිදු වූ රිය අනතුර පිළිබඳව හිටපු ඇමැති චම්පික රණවකට එල්ලවී ඇති චෝදනාව ගැන ඉහල පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් හත්දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇත.

එමෙන්ම දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් පති පූජිත ජයසුන්දරගෙන්ද මේ සම්බන්ධයෙන් ‍ප‍්‍රශ්න කිරීමට නියමිතව ඇති තවත් ප්‍රබලයකි.

ඔහුව එම අනතුර සිදුවන කාලයේ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය.


No comments:

Powered by Blogger.