අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා අද පස්වරුවේ නාරාහේන්පිට ලංකා හොස්පිටල් වෙත ඇතුළත් කර තිබේ.
සේනාරත්න මහතාට අද පස්වරුවේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ රෝහල් ගත කෙරුනු බව බව ඒ මහතාගේ නීතිඥවරු පැවසූහ.
No comments: