Header Ads

Breaking News
recent

රාජිත සේනාරත්න දෙසැම්බර් 30 දක්වා රිමාන්ඩ්

ත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මීට සුළු මොහොතකට පෙර නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට පැමිණ ඔහු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.


ඊයේ පස්වරුවේ එම රෝහලට ඇතුළත් වුණු මන්ත්‍රීවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.


No comments:

Powered by Blogger.