Header Ads

Breaking News
recent

සිංහල-බෞද්ධ ආණ්ඩුවක් හදනවානම් උතුර-නැගෙනහිර ඡන්දය ඉල්ලන්න එපා - අනුර දිසානායක

ත්මන් ආණ්ඩුව ඉදිරි මහ මැතිවරණයෙන් පසුව බිහි කිරීමට සූදානම් වන්නේ තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් නම් උතුර හා නැගෙනහිර පළාත්වල ඡන්දය ඉල්ලීමෙන් වැළකී සිටිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා මේ බව කියා සිටියේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ඇමරිකානු මිලේනියම් ගිවිසුම ඉදිරි මහ මැතිවරණයෙන් පසු අත්සන් කිරීමට සූදානමක් ඇති බවද කී ඔහු ජනාධිපතිවරණ වේදිකාවේ මේ ගැන මහ හයියෙන් කෑ මොර දුන් බව ද සඳහන් කළේය. අද වන විට ඒ ගැන සහ දමා හෝ ප්‍රකාශයක් සිදුකර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව අද කරමිනි මේ මැතිවරණයේදී පොරොන්දු වූ දේවල් නොවන බවද ඔහු පැවසීය.


No comments:

Powered by Blogger.