Header Ads

Breaking News
recent

රහස් පොලීසියටත් හොයා ගන්න බැරි වූ රාජිත රෝහල්ගත වෙයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහල්ගත වී ඇති බව වාර්තා වේ. ඔහු අද පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කර තිබූ අතර, අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් ඔහු පදිංචිව සිටින බව කියන නිවාස කිහිපයකට ගොස් තිබූ නමුත ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

No comments:

Powered by Blogger.