Header Ads

Breaking News
recent

ජනපතිගේ අනපේක්ෂිත පැමිණීමෙන් RMV රෙදි ගැලවෙයි! (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙර දැනුම්දීමකින් තොරව අද (26) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්  වී ඇත.
දෛනිකව ජනතාව මුහුණ දෙන දුෂ්කරතාව පිළිබඳව  එම ස්ථානයේ සිටි ජනතාව ජනාධිපතිවරයාට පැමිණිලි කරන අතර නිලධාරීන්ට අල්ලස් දීමට සිදුවන බවටද තොරතුරු හෙළි කරයි.

අවිධිමත් ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු ඉදිරි මාසයක පමණ කාලයක් තුළ නිවැරදි කරගැනීමට අදාළ උපදෙස් ලබා දෙන ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ රාජ්‍ය සේවය විසින් ජනතාව සහයක් ලබා දීම සිදුවිය යුතු බවයි.

No comments:

Powered by Blogger.