Header Ads

Breaking News
recent

ravi karunanayake

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව වැඩ කිරීමට ගැටළුවක් නැති බව එක්සත් ජාතික පක්ෂ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි.

නැවතත් සියල්ලන්ට එක්ව වැඩ කළ හැකි ජාතික ආණ්ඩුවක් බිහි ඊට වන්නේ නම් එය වඩා හොඳ බව ද හිටපු ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදීය.

එක්සත් ජාතික පක්ෂයේ අර්බුද ගැන අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ඇති ප්‍රශ්න වැඩි වශයෙන් අවුස්සන්නේ මාධ්‍ය විසින් බවයි.

ඒවා හන්දි ගානේ කතා කිරීමේ තේරුමක් නැති බවද කී ඔහු නව මුහුණුවරකින් පක්ෂය ජයග්‍රහි කරන ශක්තිමත් වැඩපිළිවෙළක් සූදානම් බවද කියා සිටියේය.


No comments:

Powered by Blogger.